tre.gif
Sell faster
Buy smarter
  1. All ads
  2. Vehicles
  3. Cars
  4. BYD Cars
Puttalam, Wennappuwa, 13/10
1 views

BYD Sealion 6 2025

Automatic
Make
ඔබට ලක්ශ 38/= අධික ලාබයක්, අලුත් රථයක මිල ලක්ශ 238/50 කි. අලුත්ම තත්ත්වයේම පවතින මෙම රථය මිලදී ගැනීමේදී , රු ලක්ශ තිස් අට හමාරකටත් වඩා වැඩි ලාභයක්. 🚗 🚙 🚗 🚙 තනි පුද්ගලයෙකු විසින් ඉතා ප්‍රවේසමෙන් පාවිච්චි කරන ලද brand new condition එක එලෙසින්ම පවතින, කුඩා සීරීමක්වත් නැති, ඇතුළතද ඉතාමත්ම අනර්ඝ තත්ත්වය පවතින, මෙම Sealion 06 රථය, වෙළඳපොළේ පවතින මිලට වඩා , ලක්ෂ තිස් අටකටත් වඩා අඩුවෙන් විකිණීමට අදහස් කරනවා. මෙම රථය විකිණීමට අදහස් කරන්නේ,BYD 2027 රථයක් මිලදී ගැනීමට ආශාවෙනුයි. ඉතාම සැප පහසු, නවීන ආරක්ෂිත උපාංගවලින්් සමන්විත,ගෙවන මුදලටත් මුදලටත් සරිලන උපාංග රාශියකින් සමන්විත BYD රථ පමණක්ම භාවිතා කිරීමට තරයේ අදිටන් කරගෙන සිටිමි.කිසිම තාක්ෂණික දෝෂයක්, හේතුවෙන් හෝ, වෙනත් කිසිදු කලකිරීමකින් මෙම වාහනය විකිණීමට අදහස් කර නැති බවද අවධාරණය කරමි. Tinted, PPE protection , carpet ආදිය සඳහාද ලක්ෂ පහක් පමණ වැය කර ඇත.
BYD Sealion 6 2025BYD Sealion 6 2025BYD Sealion 6 2025BYD Sealion 6 2025
Report Abuse
Safety tips
  • Avoid sending any prepayments
  • Meet with the seller at a safe public place
  • Inspect what you're going to buy to make sure it's what you need
  • Check all the docs and only pay if you're satisfied
frame_left.gif