වැල්ලම්පිටි සුපිරියක් විකිණීමට මූලික ගෙවීම ලක්ශ 6,25/= වත්තල තියෙන්නේ අමතන්න නිෂ්පාදිත වර්ශය 2005 (2 Stroke ) චාමර මෝටර්ස් අපි සම්පූර්ණයෙන්ම ටිංකරිං පේන්ට් සිදුකර සියලු අංගෝපාංගයන් අලුතින් දමා සකසන ලද රථයකි අලුත්ම පේන්ට් රෙදි ශීට් තට්ටු මඩබෝක්කු දිරුම් අඩුපාඩු කිසිවක් නොමැත එන්ජිම ධාවනය ටයර් 3 ලියකියවිලි සියල්ල නිරවුල් වැල්ලම්පිටි Show Items වැල්ලම්පිටි Show lights වැල්ලම්පිටි Hemantha sticker Pioneer DVD Player JBL speakers Allow wheel රිම් වාහනේ සම්පූර්ණ කොටස් වලට ගලවලා වයර් හනස්ස,කේබල්,අවුටර්,සුදුයකඩ ඇණ සියලු දේ අලුතින්ම දාලා හදලා තියෙන්නේ සම්පූර්ණ මුදල ලක්ෂ 13,25/= ත්‍රිරෝද රථ හුවමාරුව සලකා බලනු ඇත රථය පරීක්ෂාවෙන් අනතුරුව මිලගනන් සාකච්ඡා කල හැක අවශ්‍ය අය, වටිනාකම සහ හදන්න ගත වන කාලය පිළිබඳව දන්න අය පමණක් call කරන්න comments වලට පිළිතුරු දෙනු නොලැබේ