පර්චස් 26 කාමර 3 නාන කාමර 1 සාලය මුලුතැන්ගෙය ටයිල් ඇල්ලීම සඳහා නිවස ඇතුලත බිම කොන්ක්රීට් කර ඇත. නිවස සාදා වසර 4 ගාලුපාරට දුර කිලෝමීටර 4 කලුතර කොළඹ බස් පාරට දුර මීටර් 100 මේධානන්ද විදුහලට දුර මී 100 නිදහස් පරිසරය ඉඩමේ වටිනාකම පමනක් සලකා විකුණුම් මිල තීරණය කර ඇත.