👉Ntorq 2026 👉අරගෙන මාසයයි මුදල් හදිස්සියක් නිසා විකුණනු ලැබේ 👉කිසිදු අඩුපාඩුවක් නොමැත ඕනෑම ආකාරයෙන් පරීක්ෂා කර මිලදී ගත හැක 👉 670KM දුවලා තියෙන්නේ Down payment 3.30 k දාලා ගත්තේ මට පළමු වාරිකයත් සමඟ 3.50 ගිහින් තියෙනවා විකුණන මුදල 3.10 👉 16700 වාරික 47k කියනවා ගැනුම්කරුවන් පමණක් අමතන්න පළමු වාරිකය දමා ඇත Call