tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. යතුරුපැදි සහ ස්කූටර්
  4. Bajaj යතුරුපැදි සහ ස්කූටර්
  5. Bajaj RE
  6. Bajaj RE 2005
ගම්පහ, Wattala / Gampaha, 04/11
1 දැක්ම්

Bajaj RE 2005

+1
ප්‍රාදේශීය භාවිතා කරන ලද
තත්ත්වය
නිෂ්පාදනය
ආකෘතිය
2005
නිෂ්පාදන වර්ෂය
168000km
මීටර් කියවීම
වැල්ලම්පිටි සුපිරියක් විකිණීමට මූලික ගෙවීම ලක්ශ 6,25/= වත්තල තියෙන්නේ අමතන්න නිෂ්පාදිත වර්ශය 2005 (2 Stroke ) චාමර මෝටර්ස් අපි සම්පූර්ණයෙන්ම ටිංකරිං පේන්ට් සිදුකර සියලු අංගෝපාංගයන් අලුතින් දමා සකසන ලද රථයකි අලුත්ම පේන්ට් රෙදි ශීට් තට්ටු මඩබෝක්කු දිරුම් අඩුපාඩු කිසිවක් නොමැත එන්ජිම ධාවනය ටයර් 3 ලියකියවිලි සියල්ල නිරවුල් වැල්ලම්පිටි Show Items වැල්ලම්පිටි Show lights වැල්ලම්පිටි Hemantha sticker Pioneer DVD Player JBL speakers Allow wheel රිම් වාහනේ සම්පූර්ණ කොටස් වලට ගලවලා වයර් හනස්ස,කේබල්,අවුටර්,සුදුයකඩ ඇණ සියලු දේ අලුතින්ම දාලා හදලා තියෙන්නේ සම්පූර්ණ මුදල ලක්ෂ 13,25/= ත්‍රිරෝද රථ හුවමාරුව සලකා බලනු ඇත රථය පරීක්ෂාවෙන් අනතුරුව මිලගනන් සාකච්ඡා කල හැක අවශ්‍ය අය, වටිනාකම සහ හදන්න ගත වන කාලය පිළිබඳව දන්න අය පමණක් call කරන්න comments වලට පිළිතුරු දෙනු නොලැබේ
Rs 625,000
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif