ස්වභාවික ආපදා කිසිවක් නැති වාරියපොල නගරයට විනාඩි 1ක දුර නගර සීමාව තුල පදිංචි නොවූ නිවස ගෙට ගෙවීදීම් උත්සවයක් අරගෙන තමන්ගේ මෙන් පදිංචි වීමට සුපිරි නිවසක් පර්චස් 16 සින්නක්කර ඔප්පු නිදනකාමර 2යි අංග සම්පූර්ණ මුළුතැන්ගෙය බාත්රූම් - 01 සාලය - 01 වැරන්ඩා - 01 ලයිට් නගර සීමා ටැප් ලයින් මුලු නිවසටම සුදු ටයිල් , සිවිලිම්, වඩිම්බු වැහිපීලි. ජාතික පාසැල් , දිසා රෝහල් , නගර සීමා , පවුලකට අවශ්‍ය සියලුම පහසුකම් සඳහා විනාඩි 1 ක දුර ඇතුලුව ඉතා ඉක්මණින් විකිණීමට. මුදලින් බාගයක් ගෙවා බැංකු ණය පහසුකම.