tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. කාර්ස්
  4. Mitsubishi කාර්ස්
  5. Mitsubishi Pajero
  6. Mitsubishi Pajero 2004
කුරුණෑගල, වරියාපොළ, 04/11
1 දැක්ම්

Mitsubishi Pajero Toppo 2004

ප්‍රාදේශීය භාවිතා කරන ලද
ස්වයංක්‍රීය
110000 කි.මී.
ප්‍රාදේශීය භාවිතා කරන ලද
තත්ත්වය
නිෂ්පාදනය
ආකෘතිය
2004
නිෂ්පාදන වර්ෂය
ස්වයංක්‍රීය
සම්ප්‍රේෂණය
110000km
මීටර් කියවීම
මූලික ගෙවීම රු.550000/- Mitsubishi Toppo ජපන් මෝටර් රථය හුවමාරුවට හෝ විකිණීමට. එංජින් , රනින් , බොඩිය , පේන්ට් එක හොදයි. ඔටෝ ජියර් ෆුල් ඔප්ශන් එයාර් බෑග්ස් ඇන්ඩ්‍රොයිඩ් ටීවී , රිවස් කැමරා සියලුම උපාංග වැඩ ( ලයිට් , මීටර් , සෙන්සර් ) එංජින් රූම් ඩිකි රූම් ඔරිජිනල් තත්වයෙන්ම ඇත. අනතුරු නොමැත. දිරුම් නැත. ඔරිජිනල් 110000km මුළු මුදළ රු.2950000/- මූලික ගෙවීම රු.550000/- ෆිනෑන්ස් ලක්ශ 24ක් ගන්න පුලුවන්. මූලික ගෙවීම වෙනුවට බයික් , ත්‍රිවීල් හුවමාරු කළහැකිය. කුරුණෑගල / වැල්ලව
Mitsubishi Pajero Toppo 2004
Rs 2,950,000
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif