tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. ට්‍රක් රථ සහ ට්‍රේලර්
  4. Ashok Leyland ට්‍රක් රථ සහ ට්‍රේලර්
ත්‍රිකුණාමලය, ත්‍රිකුණාමල නගරය, 04/11
1 දැක්ම්

Ashok-Leyland G45 2011 Lorry (Used)

නිෂ්පාදනය
භාවිතා කළ
තත්ත්වය
2011
නිෂ්පාදන වර්ෂය
100000km
මීටර් කියවීම
අත්පොත
සම්ප්‍රේෂණය
ඩීසල්
ඉන්ධන
6540cc
එන්ජිම විශාලත්වය
Ashok-Leyland G45 ටිපර් රථයක් විකිණීමට ඇත - කන්තලේ වාහනයේ මාදිලිය: Ashok-Leyland G45 නිෂ්පාදිත වර්ෂය: 2011 ලියාපදිංචි වර්ෂය:2011 (EP LJ-XXXX) එන්ජින් ධාරිතාව: 6540 cc ඉන්ධන: ඩීසල් ධාවනය කර ඇති දුර:100,000 km(මීටරය අලුතින් දමා ඇත.) කියුබ් :3 ටයර් තත්ත්වය:සියලුම ටයර් අලුතින් දමා ඇත (All brand new tyres). තත්ත්වය:ඉතා හොඳම තත්ත්වයෙන් ඇත (Best condition). කිසිදු අඩුපාඩුවක් නොමැත. 6,600,000 LKR ඇවිත් පරික්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කරගත හැක. වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න.
Ashok-Leyland G45 2011 Lorry (Used)Ashok-Leyland G45 2011 Lorry (Used)Ashok-Leyland G45 2011 Lorry (Used)Ashok-Leyland G45 2011 Lorry (Used)Ashok-Leyland G45 2011 Lorry (Used)
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif