තලවතුගොඩ නගර ආසන්නේ හෝකන්දර නගරයෙන් ප්‍රධාන පාරකට මුහුණලා ව්‍යාපාරයකට හෝ පදිංචියට කදිම පර්චස් 20 හෝ කොටසක් විකිණීමට. සියලු පහසුකම් සහිත අගනා වටපිටාවක පිහිටා ඇත. කොට්ටාව , මාලඹේ ,බත්තරමුල්ල- නගරවලට හා අතුරුගිරිය අධිවේගී පිවිසුමට මිනිත්තු කිහිපයකින් ළඟාවිය හැක.එකවර මුදලට විශේෂ මිල අඩු කිරීමක්.