රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත පනාපිටිය ප්‍රදේශයේ පිහිටි අක්කර 12 පර් 22 ක් වූ තේ,රබර්, කුරුදු සහිත ඉතා අනර්ඝ තත්වයෙන් ඇති ඉඩමක් විකිනීමට. -දිය ඇල්ලක් සහ දොලකින් සමන්විතයි -විශාල ඵලදාවකින් යුතු දූරියන් ගසක් ඇත. -කුඩා නිවසක් ඇත. -විදුලිය ඇත. -අවශ්‍ය නම් පසුකලෙක දී ගල් කොරියක් කිරීමට තරම් විශාල කලු ගලක් ඇත. පිරිසිදු නිරවුල් ඔප්පු. Price 31.5 Million (315 Lakhs ) Negotiable