tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. යතුරුපැදි සහ ස්කූටර්
  4. Bajaj යතුරුපැදි සහ ස්කූටර්
  5. Bajaj Pulsar
කොළඹ, රත්මලාන, 30/08
1 දැක්ම්

Bajaj Pulsar 135 LS 2017

නිෂ්පාදනය
2017
නිෂ්පාදන වර්ෂය
135cc
එන්ජිම ධාරිතාව
Bajaj Pulsar 135 LS (2017) සුපිරි තත්වයෙන් විකිණීමට පළමු අයිතිකරු විසින් ඉතා සුරක්ෂිතව නිවසේ පාවිච්චි කරන ලද, අලුත් තත්වයේ පවතින පල්සර් 135 යතුරුපැදියක් සොයන්නෙකුට, 🎖️නිෂ්පාදිත වර්ෂය: 2017 🎖️පළමු අයිතිකරු (First Owner) 🎖️ධාවනය කර ඇති දුර: 29,800 km (Genuine Mileage) 🎖️එන්ජින් ධාවන තත්වය: 100% (නියමිත පරිදි සර්විස් කර ඇත) 🎖️ අනර්ඝ පෙනුම සහ තත්වය : 100% (අනතුරු කිසිවක් සිදුවී නොමැත) 🎖️ලියකියවිලි සියල්ල නිරවුල්ව ඇත (Clear Documents). 🎖️ආදායම් බලපත්‍ර සහ රක්ෂණ සහතික සියල්ල යාවත්කාලීනයි. 🎖️💯ඉදිරිපස සහ පසුපස ටයර් දෙකම ටියුබ්ලස් අලුත්ම ටයර් දමා ඇත. 🎖️💯අලුත් බැටරියක්ද අවුරද්දක වගකීම සමග දමා ඇත. ධාවනය ඉතා සුමටයි, කිසිදු අමතර ශබ්දයක් නොමැත.ඉන්ධන පිරිමැස්ම අතින් ඉතා ඉහළයි.
Bajaj Pulsar 135 LS 2017Bajaj Pulsar 135 LS 2017Bajaj Pulsar 135 LS 2017Bajaj Pulsar 135 LS 2017
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif