🏠 *රාජගිරිය බණ්ඩාරනායකපුරයෙන් දෙමහල් නිවසක් විකිණීමට!* 🏠 රාජගිරියෙන්ම හොයන ඔයාට නගරයටම කිට්ටුවෙන් වටිනා නිවසක්! *✨ නිවසේ පහසුකම්:* *පහල මහල -* ✔ ඉඩකඩ සහිත සාලයක් ✔ නිදන කාමර 1 ✔ නවීන කුස්සිය ✔ නාන කාමරය *උඩු මහල -* ✔ නිදන කාමර 2 ✔ කුස්සිය ✔ නාන කාමරය ✔️ සාලය *💰 ආයෝජනයට හොඳම තැන:* උඩු මහල ගැහැණු ළමුන් සඳහා නේවාසික පහසුකම් (Boarding) ලබාදී ස්ථාවර මාසික ආදායමක් ලබාගත හැකිය! 🤝 මිල ගණන් සාකච්ඡා කරගත හැකිය. 📍 ස්ථානය - බණ්ඩාරනායකපුර, රාජගිරිය 📞 වැඩි විස්තර සඳහා අමතන්න - Sanduni Gunapala