➤ මුදල් හදිසියකට පිළියන්දල, කොස්කනත්ත පාරේ පිහිටි වටිනා පර්චස් 12ක නේවාසික ඉඩමක් විකිණීමට ඇත. ➤ නිවසක් ඉදිකිරීමට ඉතා සුදුසු ඉඩමකි. ➤ ආයෝජනයක් සඳහා ඉතා වටිනා දේපළකි. ➤ නිස්කලංක හා හොඳ නේවාසික පරිසරයක පිහිටා ඇත. ➤ ජලය හා විදුලි පහසුකම් සහිත ප්‍රදේශයකි. ➤ පහසු ප්‍රවේශ මාර්ග සහිත වටිනා ඉඩමකි. ➤ නිරවුල් ඔප්පු සහිත දේපළකි. ➤ පිළියන්දල නගරයට 1.3km. ➤ පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළට 1.4km. ★ Close to Super Markets, Banks, Schools & other essential facilities ★ All infrastructure perfectly available including waste collection service. ★ There is no legal or financial issues associated with the property. ⇨ Feel free to call for an appointment or for More information Contact PEO Land Real Estate (Pvt) Ltd GENUINE BUYERS ONLY *NO BROKERS* (බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න) Social Media : Facebook | YouTube | WhatsApp| Instagram