tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
කොළඹ, පිලිયන්දල, 14 පැයකට පෙර
1 දැක්ම්

Blocking out Land for Sale in Piliyandala

පිලියන්දල, කහතුඩුව පාසැල් මාවත අගනා ඉඩමක් විකිණීමට. කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 8 ( කි. මී. 3 ) යි. හොරණ - කොළඹ 120 ප්‍රධාන පාරට, කෝරළඉම හන්දියට විනාඩි 5 ( කි. මී. 2 ) යි. කොළඹ, හොරණ, කොට්ටාව, පිලියන්දල, බොරලැස්ගමුව, නුගේගොඩ ප්‍රවේශ වලට පහසුවෙන් ළගාවිය හැකිය. කැබලිකර විකුනූ ඉඩමක පිහිටා ඇත. වැදගත් පරිසරය. අඩි 20 ප්‍රවේශ මාර්ගය. ඉඩම පර්චස් 6.95 යි. පර්චසයක මිල 619,000/- යි. සම්පූර්ණ මිල ලක්ෂ 43 ( මිලියන 4.3 ). පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. ඔබගේ නිවස, ඉඩම විශ්වාසවත්තව විකුනාගැනීමට / කුලියටදීමට අප අමතන්න.
Blocking out Land for Sale in PiliyandalaBlocking out Land for Sale in PiliyandalaBlocking out Land for Sale in PiliyandalaBlocking out Land for Sale in PiliyandalaBlocking out Land for Sale in PiliyandalaBlocking out Land for Sale in PiliyandalaBlocking out Land for Sale in PiliyandalaBlocking out Land for Sale in PiliyandalaBlocking out Land for Sale in Piliyandala
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif