𝐀𝐫𝐜𝐡𝐢𝐭𝐞𝐜𝐭𝐮𝐫𝐞 𝐃𝐞𝐬𝐢𝐠𝐧𝐞𝐝 𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐓𝐡𝐫𝐞𝐞 𝐒𝐭𝐨𝐫𝐲 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐏𝐨𝐥𝐠𝐚𝐬𝐨𝐰𝐢𝐭𝐚 පොල්ගස්ඕවිට -කොට්ටාව බස් පාරෙන් පොල්ගස්ඕවිට හන්දියට ආසන්නයෙන් ඉදිකරන ලද නිදන කාමර 4ක සහ නාන කාමර 4කින් සමන්විත නවීන පන්නයේ සුඛෝපභෝගී නිවස විකිණීමට. මිල ලක්ෂ 480යි.නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක්සාකච්චා කල හැක.ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයක ඉදිකර ඇත. නිවසේ සිට පොල්ගස්ඕවිට හන්දියට දුර කි:මී 2යි. නිවසේ සිට කහතුඩුව සහ කොට්ටාව අධිවේගී පිවිසුමට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැක. 𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬 🔹 Land Extent 10 Perches 🔹 Floor area - 3500 sqft 🔹 20 ft road 🔹 Parking spaces for 3 vehicles 𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧 👉 4 Bedrooms 👉 4 Bathrooms 👉 Hot water 👉 Master bedroom has attached bathroom 👉 Kitchen with modern pantry 👉 Large living 👉 Dining room 👉 TV lobby 👉 Garden wall surrounded 👉 Roller gate & wicket gate 👉 Full roof top 👉 Balconies 👉 Clear documents wit ...