tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට නිවාස සහ මහල් නිවාස
  4. 5 Bedrooms විකිණීමට නිවාස සහ මහල් නිවාස
කොළඹ, පිලිયන්දල, 04/11
1 දැක්ම්

Brand-New House For Sale Makandana West Kesbewa Piliyandala

5 නිදන කාමර
3 නාන කාමර
Makandana West Kesbewa Piliyandala
දේපල ලිපිනය
5
නිදන කාමර
3
නාන කාමර
3000sq ft
දේපල ප්‍රමාණය
Brand-New House For Sale Makandana West Kesbewa Piliyandala ✨ මාකන්දන – අලංකාර දෙමහල් නිවසක් විකිණීමට! ✨ LKR Rs.440/= Lakhs NEGOTIABLE 📍 කැස්බෑව නගරයට කි.මී. 4.5ක් පමණයි! ඔබේ පවුලේ සුවපහසු පදිංචිය සඳහා සුදුසු, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා අලංකාර ලෙස නිමවා ඇති දෙමහල් නිවසක් විකිණීමට ඇත. 🔹 පර්චස් 8ක ඉඩම 🔹 කාමර 5ක් 🛏️ 🔹 නාන කාමර 3ක් 🚿 🔹 Hot Water පහසුකම ♨️ 🔹 අලංකාර Roof Top එකක් 🌿 🔹 ප්‍රධාන මාර්ගයට පහසු ප්‍රවේශය 🔹 පදිංචියට ඉතා සුදුසුයි 🔹 උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා නිමවා ඇත 🔹 🏦 බැංකු ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලුම ලිපි ලේඛන සහිතයි ✨ සුවපහසු පදිංචියටත්, අනාගත ආයෝජනයකටත් වටිනා අවස්ථාවක්! 📞 වැඩි විස්තර සඳහා අමතන්න
Brand-New House For Sale Makandana West Kesbewa PiliyandalaBrand-New House For Sale Makandana West Kesbewa PiliyandalaBrand-New House For Sale Makandana West Kesbewa PiliyandalaBrand-New House For Sale Makandana West Kesbewa PiliyandalaBrand-New House For Sale Makandana West Kesbewa PiliyandalaBrand-New House For Sale Makandana West Kesbewa PiliyandalaBrand-New House For Sale Makandana West Kesbewa PiliyandalaBrand-New House For Sale Makandana West Kesbewa PiliyandalaBrand-New House For Sale Makandana West Kesbewa Piliyandala
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif