tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට නිවාස සහ මහල් නිවාස
  4. 2 Bedrooms විකිණීමට නිවාස සහ මහල් නිවාස
කොළඹ, පිලිયන්දල, 04/11
1 දැක්ම්

Brand New Box Type House For Sale Kahathuduwa In Piliyandala

2 නිදන කාමර
2 නාන කාමර
ගෝනපල හංදිය , කහතුඩුව
දේපල ලිපිනය
2
නිදන කාමර
2
නාන කාමර
1250sq ft
දේපල ප්‍රමාණය
* ඉහත Photos වල දක්වා ඇති නිවසට සමාන, ඉදිකිරීම් අවසන් වෙමික් පවතින නිවසකි... * ලක්ෂ 189 ආසන්නව ලබා දෙමි... * මිල ගනන් සාකචඡා කල හැක. * දැනට පවතින මට්ටමින් උවද මිලදීගත හැක. (145 ආසන්නව) * 70% පමන ගෙවා ඉතිරිය අවශ්‍යනම් ගෙවාගෙන යාමටද ලබා ගත හැක... * සියලු පහසුකම් සහිත ( Bank , Food city , medical center , post office…) ගෝනපල හංදියට විනාඩි 5 යි) * 120 බස් පාරට ( ගෝනපල හංදියටම ) මීටර 250 * පර්ච් 10 (අවශ්‍ය නම් ප්‍රමානය වැඩි කරගත හැක.) * විශාල කාමර ( 13* 17) 2යි , නාන කාමර 2යි ... විශාල සාලය සමග වෙනම පැන්ට්‍රිය... සහ මුලුතැන්ගෙය... දැන්ම වෙන්කරවා ගන්න... ඔබට නිවස බලා අවශ්‍ය වෙනස් කිරීමක් ඇත්නම් වැඩ අවසන් අදියරේ පවතින බැවින් දැන්ම සකසා ගත හැක... වැඩි විස්තර සදහා … ( අයිතිකරු ... කෝසල පතිරණ )
Brand New Box Type House For Sale Kahathuduwa In PiliyandalaBrand New Box Type House For Sale Kahathuduwa In PiliyandalaBrand New Box Type House For Sale Kahathuduwa In PiliyandalaBrand New Box Type House For Sale Kahathuduwa In Piliyandala
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif