tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. සතුන් සහ සුරතල් සතුන්
  3. බළලුන් සහ බළල් පැටවුන්
  4. Persian බළලුන් සහ බළල් පැටවුන්
මහනුවර, පේරාදෙණිය, 04/11
1 දැක්ම්

Persian Kitten

Persian
ජාතිය
ආදරණීය පර්සියන් පූස් පැටියෙකුට හොඳ නිවසක් අවශ්‍යයි! අපේ ගෙදර හදපු, ඉතා පිරිසිදු, සෙල්ලක්කාර සහ නිරෝගී පර්සියන් (Persian) පූස් පැටියෙක් හොඳින් බලාගත හැකි ආදරණීය අයෙකුට ලබා දීමට ඇත. විස්තර: වයස: මාස 2.යි (Female) හොඳින් වැසිකිළි පුහුණුව ලබා දී ඇත (Litter trained). ආහාර වලට හොඳින් හුරුයි. සතුන්ට ආදරය කරන, නිසි ලෙස බලාගත හැකි අයෙකු පමණක් කරුණාකර සම්බන්ධ වන්න. ස්ථානය: [ පේරාදෙණිය ] වැඩි විස්තර සඳහා කතා කරන්න හෝ WhatsApp පණිවිඩයක් එවන්න: []
Persian KittenPersian KittenPersian Kitten
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න, ඇතුළත් කිරීම සඳහා පවා
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පළමුව පරීක්ෂා කරන්න
  • ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif