Comfortable, Well secured Single Room Available only for ladies Just 100m away from High level Road & 50m to 174 Kottawa Borella Main Rd. Call for more details & get time to visit place සියලු පහසුකම් සහිත ආරක්ෂිත සුවපහසු තනි කාමරයක් කාන්තාවන්ට පමණක් ලබා ගත හැකිය. හයිලෙවල් පාරේ සිට මීටර් 100 ක් දුරින් සහ කොට්ටාව බොරැල්ල ප්‍රධාන පාරේ සිට මීටර් 50 ක් දුරින්. විස්තර සඳහා අමතන්න සහ ස්ථානයට පැමිණීමට කාලය ලබා ගන්න.