වටිනා ඉඩමක් විකිණීමට – පානදුර නගරයට ආසන්නව, ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි අනගි ඉඩමක්! ස්ථානය: පානදුර – හොරණ ප්‍රධාන මාර්ගය අසල, Unichela Garments ආසන්නයේ. ඉඩමේ ප්‍රමාණය: පර්චස් 29යි මිල: පර්චසයක් රු. ලක්ෂ 40යි පිරිසිදු ඔප්පු සහිතයි පානදුර නගරයට මීටර් 800ක් පමණි පානදුර – හොරණ ප්‍රධාන මාර්ගයට මුහුණලා නිවසක් ඉදිකිරීමට හෝ ව්‍යාපාරික ආයෝජනයකට කදිම අවස්ථාවක් මිල ගණන් සාකච්ඡා කර ගත හැකියි! වැඩි විස්තර සඳහා අදම අමතන්න! නගරයට ආසන්න වටිනා ඉඩමක හිමිකරුවෙකු වීමට මෙන්න ඔබට ලැබෙන අනගි අවස්ථාවක්! අදම අමතා ඉඩම පිළිබඳ වැඩි විස්තර දැනගන්න.