tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට නිවාස සහ මහල් නිවාස
  4. 3 Bedrooms විකිණීමට නිවාස සහ මහල් නිවාස
කළුතර, පානදුර, 4 පැයකට පෙර
1 දැක්ම්

House For Sale Moronthuduwa In Panadura

3 නිදන කාමර
1 නාන කාමරය
Moronthuduwa
දේපල ලිපිනය
3
නිදන කාමර
1
නාන කාමර
1200sq ft
දේපල ප්‍රමාණය
🏠🔥 නිවසක් සහ පර්චස් 26.5ක ඉඩමක් විකිණීමට ඇත! 🔥🏠 📍 මොරොන්තුඩුව – දම්මානන්ද පාසල ඉදිරිපිට 💰 මිල: ලක්ෂ 85/- 📐 ඉඩම: පර්චස් 26.9 📍 විශේෂතා: 🔺 බස් පාරට මීටර් 100ක් පමණයි 🔺 බණ්ඩාරගම–මොරොන්තුඩුව ප්‍රධාන පාරට මීටර් 100ක් 🔺 ඉඩමට පිවිසීමට අඩි 12ක පාර 🔺 බණ්ඩාරගම නගරයට කි.මී. 6ක් 🔺 ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමට කි.මී. 7ක් 🔺 ඉඩමේ බිම් සැලැස්ම අනුමත කර ඇත 🌿 ඉහළ වටිනාකමක් සහිත ප්‍රදේශයක පිහිටා ඇත 🔥 ඉක්මනින් විකිණීමට බලාපොරොත්තු වේ! 🏡 නිවසක් සඳහාත්, ආයෝජනයක් සඳහාත් කදිම අවස්ථාවක්. 📩 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!
House For Sale Moronthuduwa In PanaduraHouse For Sale Moronthuduwa In PanaduraHouse For Sale Moronthuduwa In PanaduraHouse For Sale Moronthuduwa In Panadura
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif