ස්වභාවික ආපදා වලින් සම්පූර්ණයෙන්ම තොර, නිදහස් හා සුන්දර පරිසරයක ඔබේ අනාගතය ගොඩනගන්න. 📍පිහිටීම: 🚌පාදුක්ක - හොරණ ප්‍රධාන මාර්ගයේ, මිල්ලෑව - කිඳෙල්පිටිය හන්දියට ඉතා සමීපව පිහිටා ඇත. ඔබේ ගමනාගමන අවශ්‍යතා වලට සහ දෛනික කටයුතු වලට ඉතා පහසු ස්ථානයකි. අංගසම්පූර්ණ යටිතල පහසුකම්: 💧 පිරිසිදු නළ ජල පහසුකම් ⚡ තෙකලා විදුලි බලය 🛣️ ගමනාගමනයට පහසු පුළුල් මාර්ග සහ 🧱 විධිමත් කොන්ක්‍රීට් කාණු පද්ධති 📏පර්චස් 10 කින් සමන්විත මනරම් බිම් කොටස්.