පාදුක්ක නගරයට ආසන්න වටිනා ඉඩමක් විකිණීමට! පිහිටීම: මීරියගල්ල පාර,අරුක්වත්ත,පාදුක්ක. පාදුක්ක - ඉංගිරිය ප්‍රධාන පාරට මීටර් 500. පාදුක්ක නගරයට කිලෝමීටර් 2යි. ප්‍රමාණය: පර්චස් 64 මිල: රු. ලක්ෂ 185 ඔප්පුව: සින්නක්කර ඔප්පුව නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා කදිම අවස්ථාවක්. වටිනා ඉඩමක් හිමිකර ගැනීමට දැන්ම ඔබේ අවස්ථාව වෙන්කරගන්න.