✅වැල්ලම්පිටි සුපිරියක්.... ✅අලුත් පේන්ටි /ටෙන්ටි/සිට් ✅ Original සෙට් බෆල්, වැල්ලම්පිටි full light system ✅Beat සයිලන්සර් ✅ලයිටි හෝන් වයිපර් සියල්ල වැඩ ✅ලයිසන් 2027. ✅රනින් 100% ✅ New ඇලෝවීල්ස් ✅ ලොකු බැට්ට්‍රි ✅ටයර් 100% ✅2007 / 2007 ✅හොද වාහනයක් සොයන්නකුට... ✅නිට්ටම්බුව, වතුපිටිවල තියෙන්නෙ ✅ ✅ Document Clear... ✅ අරන් පදින්න විතරයි තියෙන්නේ, කරන්න කිසිම දෙයක් නෑ....🔥✅ photos වලටත් වඩා පෙනුමයි ලඟට🍒🔥. All Documents Are Available. Cash Only, Genuine Buyers ARE Welcome...🔥😊