*නිට්ටඹුව නගරයේම * පර්චස් 12.5 | පර්චසය 800,000/= නව නිවසකට ඉතාමත් සුදුසුයි (ව්‍යාපාරයකට වුවද සුදුසුයි) කොළඹ නුවර ප්‍රධාන මාර්ගය පේන දුර (50m) රෝහල්, පාසල්, සුප්‍රසිද්ධ ආහාර ජාලා (KFC/Pizza Hut & More), ඇතුළුව සියලුම අත්‍යවශ්‍ය සේවාවන් අත ළඟ. SLT Fiber ජාලා, Mobitel, Dialog, Hutch සිග්නල් විදුලිය ජලය අවශ්‍ය සෑම ආකාරයෙන්ම සාමකාමී, වැදගත් සහ ආරක්ෂාකාරී වටපිටාවක පිහිටීම නිරවුල් අයිතිය සින්නක්කර ඔප්පු නිරවුල් වැට මායිම් අනුමත පිඹුරුපත් *Within Nittambuwa Town * 12.5 Perches | 800,000/= Per Perch Residential or even commercially fit Land Prime Location – Only 50m to Colombo–Kandy Road (A1) Easy access to Hospitals, Schools, Famous Food Chains (KFC/Pizza Hut & More), including all the essential services. SLT Fiber Lines, Mobitel, Dialog, Hutch Good Signals. Electricity Water in many ways Peaceful, Safe a ...