🏡 මක්කණිගොඩ, පස්යාල නිවස සහ යාබද තට්ටු දෙකෙක ඇනෙක්ස් එක විකිණීමට ඇත (SSPH-486) 🟢 ලිපිනය - පොල්හේනවත්ත, මක්කණිගොඩ, පස්යාල. 🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 20 🟢 නිදන කාමර - 04 🟢 නාන කාමර - 02 🟢 විසිත්ත කාමරය 🟢 මුළුතැන්ගෙය 🟢 වර්ග අඩි - 2000 🟢 ප්‍රධාන නිවසට යාබදව වෙනම තට්ටු දෙකෙක ඇනෙක්ස් එක 🔸 යට තට්ටුව ගරාජය සහ උඩ තට්ටුව කාමර දෙකක ඇනෙක්ස් එක . වෙනම විදුලි සහ ජල සැපයුමක් මෙන්ම අනුමත ප්ලෑන් එකක්ද ඇත 🟢 CCTV 🟢 ආරක්ෂිත Alarm පද්ධතිය 🟢 උණු වතුර 🟢 තාප්ප සහ ගේට්ටු 🟢 තැනිතලා ඉඩම 🟢 නිට්ටඹුවට - 4km 🟢 වරකපොලට - 8km 🟢 මීරිගම අධිවේගි පිවිසුමට - 5km 🟢 කොලඹ නුවර ප්‍රධාන මාර්ගයට - 300m 🟢 ලිං ජලය සහ ජල සම්පාදනය මණ්ඩලයේ ජල සැපයුම 🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය 🟢 නිදහස් හා සාමකාමී පරිසරය 🟢 මිල සාකච්ඡා කළ හැකිය 🟢 නිරවුල් ඔප්පු ------------------------------------ 🏡 House and adjacent two-story annex for sale in Makkanigoda, Pasyala (SSPH-486) 🟢 A ...