Galax GTX 1050 Ti OC 4GB 100% හොදටම වැඩ, 6 pin ඕන නෑ , කිසිම issue එකක් නෑ, In excellent mint like condition , Max. Temp - 56c very silent VGA * 6 pin power connecters නෑ (75w) . ඒ නිසා ඕනම computer setup එකකට ok ( Suggested PSU -250w) * ආවොත් Check කරල ගන්න පුලුවන් * නැත්තම් යාලුවෙක්ගෙ shop eke courier service එකෙන් Cash on delivery දාන්න පුලුවන් (හැබැයි කලින් courier කරන්න යන ගාන එවන්න ඕන) *තියන අය WhatsApp වලින් msg , call ගන්න pls!