tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. ඉලෙක්ට්‍රොනික උපකරණ
  3. ශ්‍රව්‍ය සහ සංගීත උපකරණ
  4. ශබ්ද පද්ධති
  5. JBL ශ්‍රව්‍ය සහ සංගීත උපකරණ
ගම්පහ, නිතම්බුව, 1 දිනකට පෙර
1 දැක්ම්

JBL Sound System Set

භාවිතා කළ
තත්ත්වය
වෙළඳ නාමය
1.ඩබල් ටොප් දෙක , ආරක්ෂාවට කවර මසා ඇත. = 235000 2.සිංගල් ටොප් දෙක සහ එහි ස්ටෑන්ඩ් දෙක සමග. = 140000/ 3.පවර් ඈම්ප් එක චැනල් 4 වෝල්ට් 4000. = 130000/ 4.මික්සරය.= 90000/ 5.බපල් වයර් අඩි 90 වෙන් දෙකයි අඩි 60න් දෙකයි. = 50000/ 6. Jbl එෆ් එම් මයික් දෙක.= 15000/ 7 .පවර් ඈම්ප් මික්සර ජැක් කේබල් . = 10000/ 8 . ෆීට්බෑක් කටර් එක ෆ්‍රී ලබා දෙනු ඇත. ** බපල් පීකර් jbl First class ඒව තියෙන්නේ. හැම අයිටම් එකක්ම බොක්ස් පිට තියනව සීරීමක්වත් නෑ... : සම්පූර්ණ ගාන 670000/ ඕනේ....
JBL Sound System SetJBL Sound System SetJBL Sound System SetJBL Sound System Set
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න, ඇතුළත් කිරීම සඳහා පවා
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • අයිතමය පරීක්ෂා කර ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගන්න
  • ඇසුරුම් කළ අයිතමය ඔබ පරීක්ෂා කළ එකම බවට වග බලා ගන්න
  • ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif