tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. ට්‍රක් රථ සහ ට්‍රේලර්
  4. Mazda ට්‍රක් රථ සහ ට්‍රේලර්
ගම්පහ, මීගමුව, 05/11
1 දැක්ම්

Mazda Brawny 2005 Lorry (Used)

නිෂ්පාදනය
භාවිතා කළ
තත්ත්වය
2005
නිෂ්පාදන වර්ෂය
350000km
මීටර් කියවීම
අත්පොත
සම්ප්‍රේෂණය
ඩීසල්
ඉන්ධන
2499cc
එන්ජිම විශාලත්වය
අඩ් 10.5 mazda bongo brawny 10.5 lorry WL 2499cc එන්ජින් එක අඩි 6 උස කැනපිය ටයර් 3ක් 100% අනිත් 80% ඉන්ජෙක්ටර් නොසෙල් දාල හදල තියෙන්නෙ කැනපිය අලුතෙන් ගසා ඇත සම්පූර්න මැක්කොයිල් දාලා දෙපැත්ත අරින්න පුලුවන් තට්ටුවෙ දිරුම් වලට තහඩු ගහල හදල තියෙන්නේ මූනෙ දිරුම් සියල්ල හදල තියෙන්නේ වීස්ක්‍රීන් එක අලුතෙන් දාල තියෙන්නේ ස්පෙයාවීල් දෙකම හොදයි ඩිකියක් වෙනම ගහල තියෙන්න්නෙ පේන්ට් එක 90% සශ්පෙන්ශන් සම්පූර්න ඔක්කොම හදල තියෙන්නේ ලීටරේට 12km යන්න පුලුවන් චැසියටම ගලවලා පේන්ට්කරල තියෙන්නේ AC එකේ එලියෙ ෆෑන් එක ගිහින් තියෙන්නේ ක්ලච් පොම්ප දෙකම අලුතෙන්ම දාල තියෙන්නේ ඉස්සාරහා රේසර් ගහල තියෙන්නේ ජැක් වීල්බ්‍රශ් සියල්ල ඇත මේ ඔක්කෝගෙම බිල් සහ හදපු දින km ගනන් සියල්ල ලියල තියෙන්නෙ අඩුපාඩු කිසිම දෙයක් නෑ මාසෙට 3000km දුවන වාහනයක් Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW
Mazda Brawny 2005 Lorry (Used)Mazda Brawny 2005 Lorry (Used)Mazda Brawny 2005 Lorry (Used)Mazda Brawny 2005 Lorry (Used)
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif