දිනපතා ගමනට ලාභදායී සහ ස්මාර්ට්ම විසඳුම! TMR MYC Electric Scooter 🛴💨 තෙල් පෝලිම්, අධික වියදම් ගැන හිත හිත වද වෙන්න ඕන නෑ. ඔබේ දිනපතා ගමන් බිමන් වඩාත් පහසු සහ ලාභදායී කරගන්න අදම TMR MYC Electric Scooter එකකට මාරු වෙන්න! විශේෂාංග: 🔋 චාජ් වන කාලය පැය 4 - 5 යි 🛣️ ධාවන පරාසය එක් චාජ් එකකින් 75 km + ⚡ බැටරිය 72V 24AH Lithium LFP 🛵 මෝටරය 1000W Hub Motor (උපරිම වේගය 45 KMPH) 🛡️ වගකීම (Warranty): - බැටරිය සඳහා මාස 48 ක් හෝ km 50,000 ක් - මෝටරය සඳහා මාස 24 ක් හෝ km 20,000 ක් 💰 විශේෂ මිල: රු. 444,500/- පමණි! අදම ඔබේ Test Ride එකක් Book කරගෙන අත්දැකීම ලබාගන්න! 👇 📞 වැඩි විස්තර සඳහා අමතන්න: #TMRBikes #TMRMYC #ElectricScooter #ElectricBikeSriLanka #SmartCommute #GoGreen #SriLankaEbikes