මිළ (Price): Rs. 159,000/= මූලික ගෙවීම (Down Payment): Rs. 30,000/= (ඉතිරිය කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම් ඇත) තත්ත්වය (Condition): Brand New (අලුත්ම තත්ත්වයෙන්) විස්තරය (Description): කාර්යාල (Offices), කඩ සාප්පු (Shops), හෝටල් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් Coffee & Tea Vending Machine එකක් විකිණීමට ඇත. ඉතා ඉක්මනින් හා පහසුවෙන් උණුසුම් කෝපි, තේ (Coffee, Tea) ඇතුළු බීම වර්ග පිළියෙළ කර ගැනීමට හැක. උසස් තත්වයෙන් යුක්ත වන අතර වගකීමක් සහිතයි. Contact number