නිරවුල් ඔප්පු අනුමත පිඹුරු පත් ප්‍රදේශිය සභා අනුමැතිය තෙකලා විදුලිය නළ ජලය පුළුල් ප්‍රවේශ මාර්ග පාසල් බැංකු රෝහල් කඩ සාප්පු පිහිනුම් තටාකය ළමා උද්ද්‍යාන රාජ්‍ය ආයතන වලට ඉතා සමිපව ඇත දෙමංහංදියට විනාඩි 5 යි මිගමුව නගරයට විනාඩි 10න් ලගාවිය හැක කටුනායක ගුවන් තොටුපොළට හා දුම්රිය පලට හා අධිවේගී පිවිසුමට විනාඩි 15යි කටාන ටව්මට විනාඩි 5 යි මිගමුව දිව්ලපිටිය බස් පාරට මිටර් 100යි මීගමුව මීරිගම පාරට මිටර් 500යි වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත මුලික ගෙවිම වටිනාකමින් 40% යි ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන් බැංකු ණය පහසු කම් සකසා දිය හැක වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න