tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
ගම්පහ, මීගමුව, 25/10
1 දැක්ම්

Land In Negombo

10perch
ඉඩමේ ප්‍රමාණය
✅ මීගමුව නගරයට සමීපයෙන් පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු වටිනා නේවාසික බිම් කොටස් කිහිපයක් දැන් විකිනීමට ☝️ මීගමුව නගරයට විනාඩි 10 ☝️ මීගමුව දිවුලපිටිය පාරට මීටර් 200 ☝️ මීගමුව කටාන පාරට මීටර් 700 ➡ ප්‍රදානතම පෞද්ගලික පාසැල් සියල්ල ඉතා සමීපයෙන් නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය 👍 නල ජලය 👍 තෙකලා විදුලිය 👍 කොන්ක්‍රීට් යෙදූ කානු පද්ධති 👍 කාපට් ඇතිරූ අඩි 30 පුලුල් මාර්ග 👍 නිරවුල් ඔප්පු 👍 අනුමත බිම් කොටස් සැලසුම් සමගින් මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 25% ක් පමනයි. ඉතිරිය ගෙවීමේ පහසුකම් කිහිපයක් ඔස්සේ ඔබට පහසු පරිදි සකසා ගත හැක 💲 එකවර මුදල් ගෙවීමේදී 12% ක් දක්වා සුවිශේශී මිල අඩු කිරීම් ❇️ මෙම දුරකථන අංකය ඔස්සේ watss app හරහා සම්බන්ද විය හැක
Land In NegomboLand In NegomboLand In NegomboLand In Negombo
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif