tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
ගම්පහ, මීගමුව, 22 පැයකට පෙර
1 දැක්ම්

Land for Sale - Negambo

මීගමුව- මීරිගම ප්‍රධාන මාර්ගයට (251 පාර) මීටර් 800 දුරින් මනරම් වෙල්යායකට මායිම්ව අගනා බිම් කොටස් කිහිපයක් ✅ මීගමුව - මීරිගම මාර්ගයට මීටර් 800 ✅ මිනුවන්ගොඩ - බඩල්ගම මාර්ගයට මීටර් 250 ✅ බඩල්ගම නගරයට පයින් යන දුරින් ✅ මීගමුව නගරයට විනාඩි 15 යි. ✅ දිවුලපිටිය නගරයට විනාඩි 10 යි ✅ මරදගහමුල නගරයට විනාඩි 5 යි. ✅ මාකදුර නගරයට විනාඩි 7 යි. ✅ පන්නල නගරයට විනාඩි 15 යි. ✅ පාසල් සහ රෝහල් පහසුකම් අතේ දුරින් ✅ සුපිරි වෙළදසැල් පහසුකම් 💢 ඉඩම තුල තාර යෙදූ අඩි 20 පුළුල් පාර 💢 කොන්ක්‍රීට් යෙදූ කානු පද්ධතිය 💢 තෙකලා විදුලිය 💢 අනුමැතිය සහිත බිම් කොටස් 💢 නිරවුල් ඔප්පු 💢 නිස්කලංක වටපිටාව සහිතව ඔබට අවශ්‍ය පරිදි ඉඩම් ලබා ගත හැකිය. (නොවැම්බර් 30 දක්වා සුවිශේෂී වට්ටම්)
Land for Sale - NegamboLand for Sale - NegamboLand for Sale - NegamboLand for Sale - Negambo
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif