නිරවුල් ඔප්පු අනුමත පිඹුරු පත් ප්‍රදේශිය සභා අනුමැතිය තෙකලා විදුලිය නළ ජලය පුළුල් ප්‍රවේශ මාර්ග පිහිනුම් තටාකය ළමා උද්ද්‍යාන දිව්ලපිටිය මිගමුව බස්පාරට මිටර් 100යි මිගමුව මීරිගම බස්පාරට මිටර් 500යි මිගමුව නගරයට විනාඩි 10න් ලගාවිය හැක කටුනායක ගුවන් තොටුපොළට හා අධිවේගී පිවිසුමට හා දුම්රිය පලට විනාඩි 20යි වටිනාකම එකවර ගෙවිමේදී විසේෂ වට්ටම් ලබාදෙනු ඇත මුලික ගෙවිම වටිනාකමින් 40% යි ඉතිරිය පොලි රහිතව මාස 24ක් ගෙවන්න පුළුවන් බැංකු ණය පහසු කම් සකසා දිය හැක වැඩි විස්තර දැනගැනීමට දැන්ම කතා කරන්න