🏡 නිවසක් ඉක්මනින් විකිණීමට තිබේ! 🏡 📍 ස්ථානය: දුන්කන්නාව නාත්තන්ඩිය – කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට මීටර් 35–40ක් පමණ ආසන්නයේ. 🌿 නිස්කලංක පරිසරයක පිහිටි අලුත්ම නිවසක්! 📐 ඉඩමේ විස්තර හා පහසුකම් ✅ පර්චස් 16½ක ඉඩමක් ✅ නිදන කාමර 2ක් සහ විවෘත කාමරයක් ✅ නාන කාමර 1ක් ✅ සාලය සහ ස්තෝප්පුව ✅ අලුත්ම, තවමත් භාවිත නොකළ මුළුතැන්ගෙය ✅ නළ ජල පහසුකම් ✅ විදුලිය සහිතයි ✅ සින්නක්කර ඔප්පු ✅ ණය පහසුකම් ලබාගත හැකිය ✅ ගංවතුර අවදානමක් නොමැති නිස්කලංක පරිසරයක් 💰 විකුණුම් මිල: රු. 98,00,000 (ලක්ෂ 98යි) 🚫 බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි. 📞 වැඩි විස්තර සඳහා අමතන්න: