tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
කොළඹ, මොරටුව, 25/10
1 දැක්ම්

Residential Land for Sale Near Moratuwa University C33

10perch
ඉඩමේ ප්‍රමාණය
මොරටුව කටුබැද්ද හන්දිය සරසවිය අසලින්ම ආයෝජන හා නේවාසික බිම් කොටස්. ගාලු පාර සහ 255 ගල්කිස්ස කොට්ටාව ප්‍රධාන බස් පාර අතේ දුරින් - මොරටුව විශ්ව විද්‍යාලයට යාබදව. දුම්රිය ස්ථානයට විනාඩි 5 යි. ප්‍රධාන පෙළේ ජාතික පාසල් අතේ දුරින්. සුපිරි වෙළඳ සැල් අත ලඟින්ම. නල ජලය තෙකලා විදුලිය සමඟින් නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සමග සංවර්ධනය වන සුපිරි ඉඩම බැංකු ණය පහසුකම්. එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්. ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න දැන්ම අමතන්න...
Residential Land for Sale Near Moratuwa University C33
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif