වගකීම් සහතිකය සහිතව සුපිරි තත්වයේ innovex ෆ්‍රිජ් එකක් ඉක්මනින් විකිණීමට ඇත. නිවසේ පාවිච්චි කරන ලද, ඉතා හොඳින් වැඩ කරන ෆ්‍රිජ් එකක් මුදල් හදිසියක් නිසා විකුණනු ලැබේ. කිසිදු දෝෂයක් නොමැත. සන්නාමය: Innovex තත්වය: 100% හොඳම තත්වයේ ඇත. වගකීම් කාලය: තවමත් වගකීම් සහතිකය (Warranty) ඉතිරිව ඇත. (Warranty Card එක ලබා දිය හැක) මිල: රු. (මිල ගණන් තරමක් සාකච්ඡා කරගත හැක) ස්ථානය: Moratuwa මිලදී ගැනීමට කැමති අය පමණක් අමතන්න.