🎨 Wacom Bamboo CTH-470 Graphics Tablet + Pen විකිණීමට Digital drawing, sketching සහ graphic design වැඩ සඳහා Wacom Bamboo Graphics Tablet එකක් විකිණීමට ඇත. 📦 ඇතුළත් දේ: • Wacom Bamboo CTH-470 Tablet • Wacom Pen • ඡායාරූපවල දැක්වෙන Software CD සහ Manuals 💰 මිල: රු. 8 000 📍 ස්ථානය: Moratuwa,Katubedda වැඩි විස්තර සඳහා Inbox කරන්න.