tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. යතුරුපැදි සහ ස්කූටර්
  4. Yamaha යතුරුපැදි සහ ස්කූටර්
  5. Yamaha FZS
  6. Yamaha FZS V3 2020
මෝනරගල, මෝනරගල, 04/11
1 දැක්ම්

Yamaha FZS V3 2020

ප්‍රාදේශීය භාවිතා කරන ලද
තත්ත්වය
නිෂ්පාදනය
ආකෘතිය
2020
නිෂ්පාදන වර්ෂය
සම්මත (නේකඩ්)
වර්ගය
80000km
මීටර් කියවීම
149cc
එන්ජිම ධාරිතාව
*YAMAHA FZ V3 ABS 2020 - BIT-8301 - Monaragala* Original FZ V3 ABS එකක් විකුණන්න තියෙනවා. ගමේ දුවපු Bike එකක් නිසා 80k දුවලා තියෙනවා, ඒත් Engine එක සුපිරියටම තියෙනවා. *Details:* - Model: FZ V3 ABS BS6 - 2020 - No: BIT-8301 - Mileage: 80,000km (Original) - Owner: 2nd - Location: Monaragala Town - Tyres & Battery Good Condition - Engine 100% - Smoke නෑ, Sound නෑ - All Documents Clear - Potha Original අතින් සතේක වියදමක් නෑ, අරන් දුවන්න විතරයි තියෙන්නේ. Monaragala, Wellawaya, Buttala අවට නම් ඇවිත් බලන්න පුළුවන්. *Price: Rs. 9,35,000/= On going finance. අතට 2.50ක් ඕන
Yamaha FZS V3 2020Yamaha FZS V3 2020Yamaha FZS V3 2020
Rs 935,000
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif