පළමු ලියාපදිංචි හිමිකරු කාන්තාවක් ඉතා හොද තත්වයෙන් නඩත්තු කල හොන්ඩා ඩියෝ කටු මීටර් මාදිලියේ ස්කුටර් යතුරු පැදිය හිමිකරුගේ හදිසි විදේශ ගත වීමක් නිසා ඉක්මනින් විකිනීමට ඇත, සියළුම ලියකියවිලි නිරවුල්, ලයිසන් ඉන්ෂුවරන්ස් වලංගුයි, කිසිදු රිය අනතුරකින් තොරව ඔරිජිනල් තත්වයෙන්ම ඇත,සියළුම සේවා සහ නඩත්තු කටයුතු හොන්ඩා බලයලත් නියෝජිතයන්ගෙන් පමණක් සිදු කර ඇත, සුපිරිම ධාවන තත්වයෙන් ඇත, අලුත් ටයර්, අලුත් බැටරිය, කිසිදු අඩුපාඩුවක් නොමැත, බ්‍රෝකර්වරුන් අවශ්‍ය නැත, ස්කුටරය පරික්ෂාව සහ වැඩි විස්තර සදහා අමතන්න, මිල සාධාරණ වෙනසක් සිදු කල හැකිය,