උඩුගම්පල නගරයට කි.මි.2.5, ගම්පහ - දිවුලපිට්ය ප්‍රධාන පාරට ම්.500. පාරට මුහුණලා, පදිංචි විය හැකි ගෙය සහ පර්.70ක ඉඩම වහාම විකිනේ.ගෙය නිදන කාමර 4 යි , ඉතාපිරිසිදු ලිං ජලය,100 ලිටර් PE+ සෝලා/ඉලෙක්ට්‍රික් උනුවතුර සහිත ඇටැච් බාත්රුම් 2 යි, සාලය, කැම කාමරය, කුස්සිය, ඉලෙක්ට්‍රික් උණුවතුර සහිත සේවක බාත්රුම් එකක් ගෙයින් පිහිටා ඇත. පර්.70 ඉඩම තුල ඵල දරන ,පොල්, කොස්,.කෝපි,කරාබුනැටි,කෙසෙල් වගා කර ඇත. මිලගණන් සාකච්චාකර ගත හැක. 2.5Km. to Udugampola town, 500m from udugampola-Naiwala /Dewlapitiya main road, 70 perches land and house facing the concrete road to Naiwala main road. Land is full of trees including coconut trees, jak tree,cardamom trees,coffee and banana trees. The house has 4 bedrooms, dining room ,living room and kitchen. Inside the house got two bathrooms with solar /electric Hotwater systems, one outdoor servant toilet with electric ...