මෙම රථය මා ප්‍යද්ගලික නිවසේ පාවිච්චි කරමින් තිබෙන රථයක් මා ළග අවූ 3 පමණ වේ, ඇක්සිඩන් නොමැත ඔරිජිනල් පාට ඔරිජිනල් සියලූම දෙ ඇත, බැටරි 💯 ඉන්ටීරියල් 💯 බොඩි 💯 හොඳම තත්වයේ පවතී, දෙවන අයිතිය,, වාහන වෙළෙන්දන් කතා නොකර පාවිච්චි කරන්න ගන්න මහත්ම මහත්මීන් කතා කරන්න කියා කරුණාවෙන් ඉල්ලා සිටිමි,,, වෙළඳ මහතුන් ඉල්ලා සිටින මිළ ගණන් වලට විකුණන නොලැබේ,,, Options: AIR CONDITION, POWER STEERING, POWER MIRROR, POWER WINDOW