tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
කෑගල්ල, මාවනැල්ල, 1 දිනකට පෙර
1 දැක්ම්

Land With Building for Sale in Mawanella Gampola Road

33perch
ඉඩමේ ප්‍රමාණය
*FOR SALE RESIDENTIAL PROPERTY - 4KM TO MAWANELLA TOWN* Commercial property on a rectangular shaped land with a two-storey building. Equipped with electricity, water, telephone, toilet & kitchen facilities and a spacious garden. Ideal for residence, office, tuition class or business. *විකුණුමට ඇත - නේවාසික දේපල - මාවනැල්ල නගරයට විනාඩි 10ක දුරින් * මාවනැල්ල ගම්පොල ප්‍රධාන මාර්ගයට මුහුණලා, දෙමහල් ගොඩනැගිල්ලක් සහිත වාණිජ/නේවාසික දේපලකි. විදුලිය, ජලය, දුරකථන, වැසිකිළි සහ මුළුතැන්ගෙයි පහසුකම් සහ විශාල ගෙවත්තකින් සමන්විතය. නේවාසික, කාර්යාල, උපකාරක පන්ති හෝ ව්‍යාපාර කටයුතු සඳහා වඩාත් සුදුසුය.
Land With Building for Sale in Mawanella Gampola RoadLand With Building for Sale in Mawanella Gampola RoadLand With Building for Sale in Mawanella Gampola RoadLand With Building for Sale in Mawanella Gampola Road
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif