Brand New Anti-Bedsore Medical Air Mattress (රෝගීන් සඳහා) දිගුකාලීනව ඇඳේ සිටින රෝගීන්ට ඇතිවන ඇඳ තුවාල (Bedsores) වැළැක්වීම සඳහා භාවිත කරන වෛද්‍ය උපකරණ ගණයේ (Medical Grade) සුළං මෙට්ටයක් විකිණීමට ඇත. පෙට්ටිය පිටින්ම ඇති, කිසිසේත්ම පාවිච්චි කර නොමැති අලුත්ම (Brand New) එකකි.