ඉතාමත් හොඳ මනා ක්‍රියාකාරී තත්වයේ ඇති යන්මාර් 70G ගොයම් කපන යන්ත්‍රය විකිනීමට ඇත. මෙම යන්ත්‍රයේ කිසිම අඩුපාඩුවක් නොමැත.ට්‍රැක් අලුතින් දමා ඇත.ට්‍රේලරය සමග මිල සදහන් කර ඇත.මුදල් හදිසියක් නිසා විකුණනනු ලැබේ. මිල වෙනසක් කරන්න ගත හැක අංකයට අමතන්න. Options: AIR CONDITION