tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. වාහන
  3. ට්‍රක් රථ සහ ට්‍රේලර්
  4. Isuzu ට්‍රක් රථ සහ ට්‍රේලර්
  5. Isuzu Elf
මාතර, මාතර නගරය, 2 දිනකට පෙර
1 දැක්ම්

Isuzu ELF 1976 Lorry (Used)

නිෂ්පාදනය
භාවිතා කළ
තත්ත්වය
1976
නිෂ්පාදන වර්ෂය
25000km
මීටර් කියවීම
අත්පොත
සම්ප්‍රේෂණය
ඩීසල්
ඉන්ධන
2369cc
එන්ජිම විශාලත්වය
IZUZU 10.5 පිට ඇක්සල් උඩු දුනු *Engine 100% (Engine fit කර ඇත) *පවර් ශට්ර් ඇත *සබ් එකක් සවි කර ඇත *ඉන්ජෙක්ටර් සිව් *රිම් සෙට් *ක්ලච් ප්ලෙට් *පෙෂර් ප්ලෙට් ඔරිජිනල් ජපන් *තට්ටු මුහුනු හොද තත්වයේ ඇත *ඔයිල්, ඩිසල් ෆිල්ටර් මාරු කර ඇත *කුඩුව ගසා ජිප් රෙදි ගසා වැඩ නිම කර ඇත *හබ් ග්‍රීස් කර බ්‍රේක් ලයිනර් ගසා දුනු බුශ් ගසා කේබල් ඔයිල් කර වැඩ නිම කර ඇත *ටයර් හොදම තත්වයේ ඇත *හොදම දාවන තත්වයේ ඇත *අන්ගසම්පුර්නව වැඩ නිමකර ඇත(දිරුම් කිසිවක් නැත) ඔබට වසර දහයක් පමණ විශ්වාසයෙන් දිවිය හැක Contact Options: POWER STEERING
Isuzu ELF 1976 Lorry (Used)Isuzu ELF 1976 Lorry (Used)Isuzu ELF 1976 Lorry (Used)
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගැනීමට ඔබ මිලදී ගැනීමට යන දේ පරීක්ෂා කරන්න
  • සියලුම ලේඛන පරීක්ෂා කර, ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif