tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. රූපලාවණ්‍ය සහ පුද්ගලික සත්කාර
  3. මුහුණු ආරක්ෂණය
  4. කුරුලෑ ප්‍රතිකාර
  5. Natural මුහුණු ආරක්ෂණය
මාතර, මාතර නගරය, 2 දිනකට පෙර
6 දැක්ම්

Kuweni Secret Face Pack 50g

+1
Kuweni Secret - Sandalwood & Kasthuri Kaha Face Pack (50g) ස්වභාවිකව පැහැපත් දිදුලන සමක් ලබාගන්න! ඔබේ සමේ සුන්දරත්වය රැකගනිමින් පිරිසිදු, නැවුම් සහ දීප්තිමත් පෙනුමක් සඳහා හඳුන්වා දෙන 100% ස්වභාවික ආයුර්වේද නිෂ්පාදනයකි. අඩංගු ස්වභාවික ද්‍රව්‍ය: සුදු හඳුන් කුඩු (White Sandalwood) - සමට සුවපහසුව සහ නැවුම් බව කස්තුරි කහ (Kasthuri Kaha) - සම පැහැපත් කර දීප්තිමත් කිරීමට මුල්තානි මිට්ටි (Multani Mitti) - අතිරික්ත තෙල් සහ කුණු ඉවත් කිරීමට වෙනිවැල් (Venival) - පැහැපත් සමට ප්‍රතිලාභ / Benefits: සම පැහැපත් කිරීම - Skin Brightening / Whitening කුරුලෑ පාලනය - Acne Control ස්වභාවික දිදුලන බව - Natural Glow තෙල් පාලනය 100% Natural | No Chemicals | Ayurvedic සියලුම සම වර්ග සඳහා සුදුසුයි (All Skin Types) බර - 50g
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • ඉදිරියෙන් ගෙවීම් කිරීමෙන් වළකින්න, ඇතුළත් කිරීම සඳහා පවා
  • විකුණුම්කරු සමඟ ආරක්ෂිත මහජන ස්ථානයක හමුවන්න
  • අයිතමය පරීක්ෂා කර ඔබට අවශ්‍ය දේ බවට වග බලා ගන්න
  • ඇසුරුම් කළ අයිතමය ඔබ පරීක්ෂා කළ එකම බවට වග බලා ගන්න
  • ඔබ සෑහීමකට පත්වන්නේ නම් පමණක් ගෙවන්න
frame_left.gif