tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
මාතර, මාතර නගරය, 17 පැයකට පෙර
1 දැක්ම්

මාතර වේරගම්පිට පර්චස් 70ක දර්ශනීය උස් ඉඩමක් විකිණීමට

70perch
ඉඩමේ ප්‍රමාණය
මාතර වේරගම්පිටන් සුන්දර දර්ශනයක් සහිත පර්චස් 70ක උස් ඉඩමක් විකිණීමට! ඔබේ සිහින නිවස හෝ විලා නිවස ඉදිකිරීමට, මාතර නගරයේ පහසුකම්වලට ආසන්න මෙම ඉඩම සලකා බලන්න. ස්ථානය: 5 වන හරස් පාර, වේරගම්පිටිය, මාතර පර්චස් 70ක ඉඩම අවට සුන්දර දර්ශනයක් සහිත උස් බිම පදිංචියට හෝ විලා නිවසක් ඉදිකිරීමට සුදුසුයි ජලය හා විදුලිය පහසුකම් ඇත අඩි 12ක් පළල ප්‍රවේශ මාර්ගය ආසන්න පහසුකම්: • ඕල්කට් විද්‍යාලයට මීටර් 600ක් පමණ • මාතර–හක්මණ ප්‍රධාන මාර්ගයට කි.මී. 1ක් පමණ • මාතර මහ රෝහලට කි.මී. 2ක් පමණ • මාතර ප්‍රධාන පාසල්වලට ආසන්නයි පර්චසයක් රු. 400,000යි සම්පූර්ණ ඉඩමේ මිල රු. 28,000,000යි (ලක්ෂ 280යි) මිල සාකච්ඡා කරගත හැක. සම්පූර්ණ ඉඩම එකවර විකිණීමට ඇත. වැඩි විස්තර සහ ඉඩම නැරඹීමට වේලාවක් වෙන්කර ගැනීම සඳහා Watsapp
මාතර වේරගම්පිට පර්චස් 70ක දර්ශනීය උස් ඉඩමක් විකිණීමටමාතර වේරගම්පිට පර්චස් 70ක දර්ශනීය උස් ඉඩමක් විකිණීමට
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif