tre.gif
වේගයෙන් විකුණන්න
අභිජනනවත් වෙන්දේසිය
  1. සියලුම දැන්විම්
  2. දේපල
  3. විකිණීමට ඉඩම් සහ බිම් කොටස්
මාතර, මාතර නගරය, 1 දිනකට පෙර
1 දැක්ම්

Land for Sale Matara Labeema

10perch
ඉඩමේ ප්‍රමාණය
මාතර කඹුරුගමුව හන්දියට ඇවිදින දුරින්, ලැබීම නව නගරයට ද ආසන්නයේ කොටවිල ප්‍රධාන පාරට මුහුණලා සියළු පහසුකම් සපිරි බිම් කොටස් කිහිපයක්. 🔹කඹුරුගමුව හන්දියට 900m 🔹ලැබීම නව රෝහලට 300m 🔹මාතර නගරයට 5km 🔹ලැබීම රෝහල පාරට මුහුණලා 🔺පර්චසය 650,000 සිට, 🔺පර්චස් 10 ප්‍රමාණයේ සිට බිම් කොටස් නිරවුල් ඔප්පු , විදුලිය ,ජලය , කාපට් යෙදූ අඩි 30 සහ 20 ප්‍රමාණයේ පුළුල් මාර්ග කොන්ක්‍රීට් කාණු පද්ධති ඇතුළුව සියලු පහසුකම් සහිතව . ✅ මුලින් රුපියල් 100,000 ගෙවා ඉඩම වෙන් කරවා ගන්න. එකවර මුළු වටිනාකම ගෙවීමේදී දැන් විශේෂ වට්ටමක් ✅ මුළු වටිනාකමින් 25% පමණක් ගෙවා ඉතිරිය පොලී රහිතව මාස 24 ගෙවන්න. ✅ මුළු වටිනාකමින් 10% පමණක් ගෙවා ඉතිරිය අවුරුදු 5 කින් ගෙවන්න. ( පොලී අනුපාතිකය 15%) ➡️ ඕනෑම බැංකුවකින් බැංකු ණය පහසුකම් දැන්ම ඔබේ සිහින නිවස ඉදි කරවා ගැනීම සඳහා අදාල බිම් කොටසක් ඉක්මනින්ම මිලදී ගන්න.
Land for Sale Matara LabeemaLand for Sale Matara LabeemaLand for Sale Matara LabeemaLand for Sale Matara Labeema
වාර්තා කරන්න
ආරක්ෂිත උපදෙස්
  • පරීක්ෂා කිරීම් සඳහා ඉදිරියෙන් ගෙවීම ආරක්ෂිත නැත
  • නරඹන්නට යාමේදී මිතුරන් හෝ ඔබ විශ්වාස කරන කෙනෙකුට ඔබ සමඟ යන්න කියන්න
  • ඔබේ අපේක්ෂාවන් සපුරාලන බවට වග බලා ගැනීමට නිවාසය වටා බලන්න
  • ඔවුන් ඔබට වහාම ඇතුළුවීමට ඉඩ නොදෙනවා නම් පෙර ගෙවීම් නොකරන්න
  • ගෙවීම් ආරම්භ කිරීමට පෙර ගිණුම් විස්තර නිවැරදි දේපල හිමිකරුට අයත් බව තහවුරු කරන්න
frame_left.gif